
Bajaj RE 1996
Posted 15 Nov 2026📍 Galle
Ad ID 100702👁 2 views🔎 shown 226 times in search
Details
- Make
- Bajaj
- Model
- RE
- Year of manufacture
- 1996
- Condition
- Registered (used)
- Mileage
- 30,000 km
- Location
- Galle
From the seller
බජාජ් RE ත්‍රී වීලර් එක විකිණීමට ඇත නම්බර් - 203-6559 තැන - උඩුගම, ගාල්ල 🔥 5 PORT කරලා තියෙන්නේ - පික්අප් සුපිරි 💜 Full Paint - දම් පාට - Showroom Condition එකේ තියෙන්නේ 🖤 අලුත් Seat Set එකයි, Hood එකයි දාලා තියෙන්නේ ⚙️ Engine 100% - 5 Port Engine - තෙල් හොඳටම කරනවා 🔋 Battery අලුත් - මාස 12 Warranty (Browns - 2026/11/10 ගත්තේ) 🛞 Alloy Wheel / ටයර් හොඳයි 📄 පොත, ලයිසන් ඔක්කොම Clear 🏠 ගෙදර පාවිච්චි කරපු එකක් විතරයි - Hire දුවලා නෑ 5 Port නිසා පික්අප්, වේගය, ඇදීම සුපිරි. Engine වැඩ කිසිම දෙයක් නෑ. අරන් ගියා ගමන් දුවන්න පුළුවන්. මිල - රු. 895,000/= (කතා කරගන්න පුළුවන්) අමතන්න (N V Kasun) උඩුගම, ගාල්ලේ බලන්න පුළුවන්.
Price check
Similar Bajaj RE (1995–1997) were usually advertised between Rs. 412,500 and Rs. 525,000, based on 107 Sri Lankan market prices from 2026-10 to 2026-11.
Similar vehicles
7 photos
5 photos
5 photos
5 photos





